~G-mail password Hacking~

1:16 PM 11 Comments A+ a-


Hack කිව්වට මේක පොඩි JavaScript මැජික් එකක් . ඒ වුනත් මෙකෙන් ඕනම password ( under asterisks ******) එකක් පහසුවෙන් බලා ගන්න පුලුවන්..මෙක ලියන්නෙ වඩාත්ම අපේ අයව දැනුවත් කිරිම උදෙසා මිස කාගෙවත් එකක් හොරෙන් බලන්න නෙමෙයි.

අපේ ගොඩක් පොදු පරිගණක භාවිතා කරන අය මෙතනදි පරිස්සම් වෙන්න ඕන කිසිම වෙලාවක g-mail හෝ වෙනත් password භාවිතා කරනවිට කිසිමවිටකවත් web Browser එකට password save නොකල යුතුයි. මොකද කරලා තිබුනොත් වෙනත් අයකුට අපේ password බලාගන්න පුලුවන් වෙන නිසා. එහිදි මේ JavaScript එක මගින් පහසුවෙන් password බලාගන්න පුලුවන්..කරන්න තියෙන්නෙ මේ JavaScript එක address bar එකට කොපි කරලා Enter කරන එක විතරයි.

javaScript:- javascript: alert(document.getElementById('Passwd').value);

උදාහරනයක් ලෙස හිතන්න කවරුහරි G-mail sign in වෙලා වැරදිමකින් password එක save වෙලා කියලා(මෙය වලක්වා ගැනිමට පොදු පරිගණකයක් භාවිතාකරන හැම විටම අවසානයේ cache සහ private data clear කරන්න වගබලා ගන්න. )මෙහිදී ඉලඟට එම පරිගණකයෙන් G-mail log වෙන්න බලන කෙනෙකුට පහත ආකරයට තමයි Gmail window එක එන්නෙ.අපේ password (under asterisks) එක්ක. මෙහිදි ඔහුට අපේ G-mail account එකට පහසුවෙන්ම ඇතුල්වෙලා password එක වෙනස්කර ගන්න පුලුවන්.

ඒත් මේ JavaScript යොදාගෙන ඔහුට අපේ password එක දැනගන්න පුලුවන්........



මෙක අපේ password එක වෙනස් කරල ඔහු අත්පත් කරගත්තට වඩා භයානකයි. මොකද අපි නොදැනුවත්ම වෙන කෙනෙකුටත් අපි භාවිතා කරන G-mail account එක භාවිතා කිරිමට පුලුවන් විම.ඒ නිසා මම හිතනවා මේ ගැන සැලකිලිමත් විම වටිනවා කියලා.(JavaScript turning off කරල මෙක්‍රමයෙන් වලක්වා ගන්න පුලුවන් වුනත් එහිදි වෙනත් website බලනවිට ගැටලු මතුවෙනවා, මොකඳ JavaScript වැඩ නැති නිසා )

11 comments

Write comments
Anu
AUTHOR
June 17, 2009 at 3:46 PM delete

මරු නේ... :)

Reply
avatar
Deeps
AUTHOR
June 17, 2009 at 5:40 PM delete

very useful post!! going to share it everwhere

Reply
avatar
Thilina
AUTHOR
June 17, 2009 at 5:45 PM delete

බඩුම තමා

Reply
avatar
Anonymous
AUTHOR
June 17, 2009 at 5:57 PM delete

google crome එකෙත් save කරපු ඕනාම password එකක් බලන්න පුලුවන් නේද?

මම හිතන්නේ logout උනාට පස්සෙත්??

option -> minor tweaks ->passwords -> show saved passwords

Reply
avatar
June 17, 2009 at 6:24 PM delete

වැදගත් ලිපියක්. මේක දැක්කාම ආරක්ෂාව ගැන නොසැලකිලිමත් වෙන ඕන කෙනෙකුගෙ ඇස් ඇරවෙනවා.

Javascript නැති Gmail කියන්නෙ ඉතිං පරිප්පු නැති හෝටලයක් තමයි.

Reply
avatar
kesh
AUTHOR
June 18, 2009 at 11:53 AM delete

එළකිරි මචෝ....මැක්සා....

Reply
avatar
Spiderman
AUTHOR
June 18, 2009 at 3:18 PM delete

Yahoo hack karanne kohomada?

Reply
avatar
CharithD
AUTHOR
June 18, 2009 at 5:33 PM delete

අදහස් දැක්වු සියලු දෙනාට ස්තුතියි!

@roylyfernando
ඔව් ගොඩක් Web Browser වල ඒ පහසුකම සපයලා තියනවා..
@Spiderman
ඕනම password (under asterisks) බලා ගන්න නම් ගොඩක් පොඩි පොඩි Password Decryption Software තියනවා.. වෙනත් ක්‍රමත් තියනවා

Reply
avatar
Unknown
AUTHOR
June 18, 2009 at 8:21 PM delete

මට නම් පේන්නෙ උඹ ethical hacker කෙනෙක් වෙන්න වගේ යන්නෙ. :D

Reply
avatar
Anonymous
AUTHOR
June 19, 2009 at 7:41 AM delete

පරිස්සම් වෙන එක ඇගට ගුනයි..... නැත්නම් ඉතින් බඩුම තමා....එල වැඩක්නේ මේක

Reply
avatar
July 29, 2009 at 10:42 PM delete

පිස්සු හැදෙනවා... මේක නම් මරු... දැනුවත් කළාට ස්තූතියි! දැන්නම් පරිස්සම් වෙන්න ඕනෙ..

Reply
avatar