පට්ට Websites අංක 1
අද මම ලියන්න යන්නෙ මම විනොදාංශයක් විදියට එකතු කරන ආතල්, වැදගත් කොටින්ම කිව්වොත් පට්ට Website ටිකක් ගැන. මගේ එකතුවෙ ආතල් වගේම අධ්‍යාපනික ඒවත් තියනවා පුලුවන් විදියට ඔක්කොම දාන්න බලන්නම්. මේ sites වලට කඩේ යනවා කියල නම් කියන්න එපා වැදගත් වෙයි කියලා හිතුන නිසයි ලියන්නෙ.- http://anonymouse.org/
- http://www.sendanonymousemail.net/
- https://www.anonymousspeech.com/
- http://send-email.org/
- http://www.webwizny.com/
2. befunky මේ site එකෙන් කරන්නෙ අපේ ඕනම photo එකක් Digital artwork එකක් බවට පත්කරලා දෙන එක photos cartoon කරගන්න පුලුවන්.. ගිහිල්ලම බලන්න
3.
මේක Media search engine එකක්
4.ඕන කෙනෙකුගෙ හිතෙ තියන රූපෙ ඇදගන්න ඔනනම් ඉතින් flashface තමයි
5. Find A Grave ලොකෙ පුරා මිය ගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ මිහිදන් කල ස්ථාන සහ විස්තර ඇතුලත් ව්ශාල දත්ත ගබඩාවක්
3.
මේක Media search engine එකක්4.ඕන කෙනෙකුගෙ හිතෙ තියන රූපෙ ඇදගන්න ඔනනම් ඉතින් flashface තමයි
5. Find A Grave ලොකෙ පුරා මිය ගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ මිහිදන් කල ස්ථාන සහ විස්තර ඇතුලත් ව්ශාල දත්ත ගබඩාවක්
6. අකුරු අනිත් පැත්ත ගහලා ලියන්නෙ මෙතනින් ʇxǝʇ ɹnoʎ dılɟ
7.මෙක Google Home page එක ඒ වුනාට මෙතනදි පොඩි මැජික් එකක් වෙනවා ගිහිලා Google logo
එකෙ O අකුරු දෙක අතින් වහගෙන සුදු පාට පසුබිමේ click කරන්න දෑන් අත ගන්න..(මේ video එකත් බලන්න කෝ..)
8. Rent A Coder වැඩ කාරයොන්ට මෙන්න තැන
එකෙ O අකුරු දෙක අතින් වහගෙන සුදු පාට පසුබිමේ click කරන්න දෑන් අත ගන්න..(මේ video එකත් බලන්න කෝ..)
8. Rent A Coder වැඩ කාරයොන්ට මෙන්න තැන
Subscribe to:
Posts (Atom)
Follow by Email
Popular Posts
-
අද මම ලියන්න යන්නෙ මම විනොදාංශයක් විදියට එකතු කරන ආතල්, වැදගත් කොටින්ම කිව්වොත් පට්ට Website ටිකක් ගැන. මගේ එකතුවෙ ආතල් වගේම අධ්‍යාපනික ඒවත්...
-
අද අපි බලමු තමන්ගෙම කියලා ඉතාමත්ම ඉක්මනින් සහ සම්පුර්ණ නොමිලේ website එකක් හදාගන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට මෙක අලුත් දෙයක් වෙන එකක් නෑ එත් ම...
-
මුලින්ම සමාව ඉල්ලනවා ගොඩක් කාලෙකින් මුකුත් ලියන්න බැරිවුනාට.විභාගත් ඉතින් ගොඩ දාගන්න එපැයි, Industry placement එකත් ඉගන ගත්තු තැනම ලැබුනා( U...
-
අද මම කියන්න යන්නේ අපි ගොඩක් අය අරක්ෂාකරී කියන් හිතුමතේට භාවිතා කරන ගොඩක්ම අනාරක්ෂිත Internet, භාවිතා කරන ගොඩක් අයට මුහුණ පාන්න පුලුවන් ලොකු...
-
කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS (content management system /හරියටම කියනවනම්...
-
ගසක් නම් ඉහළට වැඩෙයි සැඬ හිරුට නොබියව මුහුණ දෙයි බහල පෘථිවිය විනිවිඳ යයි දිය සොයා ගෙන මිස නොනවතියි, ගිමන් කල හාමත්ව යයි කොළ දළු සලා නිහඩව ඉද...
-
මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා...
-
ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla ba...
-
Hack කිව්වට මේක පොඩි JavaScript මැජික් එකක් . ඒ වුනත් මෙකෙන් ඕනම password ( under asterisks ******) එකක් පහසුවෙන් බලා ගන්න පුලුවන්..මෙක ලි...
-
කලින් post එකේදි මම කිව්වා වගේ අද මම කියන්න යන්නෙ ගොඩක් අය වැඩ පෙන්වන්න භාවිතා කරන keyloggers ගැන.කලින් post එකෙදි සදහන් කරපු phishing phar...
About Me
- CharithD
- Colombo, Sri Lanka
- Highly responsible and self-motivated DevOps Professional with more than 3 years of innovative and resourceful experience in software release engineering, process automation and linux system support.

