Showing posts with label ආදරේට. Show all posts
Showing posts with label ආදරේට. Show all posts

මායාවක් නොවු අමායාට.....




සිතින් නොහඩා සිටින්නම්
ඔබේ සෙනෙහේ ලැබේනම්
ලොවක් අමතක කර සිටින්නම්
ඔබ මගේම වනවා නම්.........

නෙතු කදුලින් පිරි සැමවෙලේ
මැවුනේ ඔබෙ රුව මා සිතේ
ඒ රුව දැක මා සැන සුනේ
දුක් නිවී සැප ලැබු ලෙසේ.....

රෑ නිදි නැති වෙන යාමයේ
ඔබ එයි සිහින කුමරියකසේ
මාලොව ආදර සොදුයිරියේ
ඔබමයි මා හද පැතු අදරේ.