තමන්ගෙම කියලා Website එකක් (Free+Hosting+Domain)
අද අපි බලමු තමන්ගෙම කියලා ඉතාමත්ම ඉක්මනින් සහ සම්පුර්ණ නොමිලේ website එකක් හදාගන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට මෙක අලුත් දෙයක් වෙන එකක් නෑ එත් මම උත්සාහ කරන්නෙ ඉදිරියට මම කරන්න ඉන්න joomla(ජූම්ලා ) පාඩමට අරම්භයක් ගන්න. මම මේක පියවර තුනකින් විස්තර කරන්නම්.- 1.පියවර:-wWebsite එක නිර්මණය කර ගැණීම.
Framset.html
<html>
<head>
<title> frrames demo</title>
</head>
<frameset rows="180,*" bordercolor="#ECE9D8">
<frame src="header.html" name="header" frameborder="yes" scrolling="no" noresize bordercolor="#FF0000" />
<frameset cols ="110,*">
<frame src="left.html" name="menue" frameborder="yes" scrolling="no" />
<frame src ="http://charithdeshapriya.blogspot.com/" name="content" frameborder="yes" noresize /> මෙතන frame එකට මගේ blog එක ලින්ක් කරලා තියෙනේ
</frameset>
</html>
header.html
<html>
<title> UseCar.com</title>
<head>
</head>
<body bgcolor=#F5DEB3>
<marquee BEHAVIOR=ALTERNATE><p><font color = "white" bgcolor ="black" size="15" >~MANJU~</font></p></marquee> <marquee DIRECTION=RIGHT >
<img src="image/luxury.gif" >
<img src="image/suv.gif" >
<img src="image/truck.gif" >
<img src="image/hybrid.gif" >
<img src="image/minivan.gif" >
<img src="image/passenger.gif" >
<marquee BEHAVIOR=ALTERNATE> <img src="image/sports.gif" ></marquee> </marquee>
</body>
</html>
left.html
<html>
<head>
<title> right</title>
</head>
<body bgcolor="#FFDF00">
<table width="100" border="0" cellpadding="0" cellspacing="1" bgcolor="#000000">
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Home</td>
</tr>
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Images</td>
</tr>
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Help</td>
</tr>
<tr>
<td bgcolor="#FFFFFF" onMouseOut="this.style.background='#F7F7F7'"
onClick="" onMouseOver="this.style.background ='#E8E8E8';
this.style.cursor = 'hand'">Contact</td>
</tr>
</table>
</body>
</html>
මෙක පොඩි Menu එකක් හදාගන්න විදිය.
- 2.පියවර:-HHostකිරීම.
- අපිට එහෙනම් static I.P. address එකක් ඕන.
- 24*7 Internet connectivity තියෙන්න ඕන.
- Web server Software තියෙන්න ඕන.
- අපේ OS (Operating Sysytem)එකත් එළකිරි වගේ තියෙන්න ඕන.
- 3.පියවර:-තමන් කැමති Domain Name එකක් දා ගැනීම
අපිට සාමන්‍යයෙන්Domain Name එකක් Hosting service providerගෙන් ලැබෙනව එත් එක වෙනත් subdomain එක්ක තමයි තියෙන්නේ. FreeHostia නම් freehostia කියන subdomain එක යටතේ තමයි URL එක ලැබෙන්නේ. ඉතින් අපිට කැමති කෙටි නොමිලේ URL එකක් ගන්න නම් ඉතින් Dot.tk තමයි. මෙකේ Register විමක් නැතුවත් අපිට URL එකක් ගන්න පුලුවන් name.tk කියලා තමයි දෙන්නේ.එකට කරන්න තියෙන්නෙ මෙතනට ගිහින් අපිට Hosting service providerගෙන් ලැබුනු URL එක දීලා අපි කැමති URL එකකට Rename කරගන්න එක.දැන් ඉතින් අපිට අපේම කියල URL එකක් එක්ක website එකක් තියනවා හොදයි නේද? මේ සදහන් කරපු සියල්ල කරන විදිය මේ Video එකේ තියනවා අපහැදිලි තැනක් තියනවනම් බලන්න.වැඩි විස්තර ඕන නම් Comment එකක් දාන්න.
- Free hosting services Providers
- Free Domain Names
මේ තමයි උදාහණෙට හදපු website එක. තව දෙයක් dot.tk වල ඔයාලගේsite එකට දවස් 90කට hits 25ක් වත් නැත්නම් url එක suspend කරනවා.
18 comments
Write commentsගොඩක් වටින ලිපියක්. දිගටම ලියන්න. බ්ලොග්කරණයේ ඉන්න අයට වැදගත් වෙයි.
Replyවැඩේ හොඳයි. රූප සටහන් භාවිතය ගොඩක් ලියනවට වඩා තේරෙනවා
Replyහොද ලිපියක් මාත් මේ දවස් වල වෙබ් පජ් එකක් හද හද හිටියේ මාත් .tk තමා පාවිච්චි කරන්න හිටියේ. පොඩි පොඩි ගැටළු ටිකක් තිබුනා. ඒවා මට මේ video එක බලලා හදා ගන්න පුළුවන් වෙයි. video එක බලලා ආයිත් ප්‍රතිචාරයක් දාන්නම්.
Replywow this is cool. update more posts...
Replyහිතේ තියෙන හැම දැනුම බිදක්ම අනෙත් අයට කිව්වට ස්තුතියි
Replyඅදහස් දක්වපු හැමෝටම ස්තූතියි. :-S
Replyඇකා මහතාගේ තවත් සමාජ සත්කාරයක්
Replyඇකා මහතාගේ තවත් සමාජ සත්කාරයක්
Replywww.panchahelp.tk
Replymobile phone එකට අලුත්wallpaper ගන්න එන්න www.mobiletool.tk
ReplyIt was such a good article and so much related to our directory.
ReplyWeb Hosting Providers
Friends you can create your own domain just visit to this site this is good site to buy domain : http://clientsarea.lankadomain.com/
Replywww.lakchat.ml
Replysinhala chat
and all
http://adf.ly/1o210K
ReplyWeb Edit පාඩම් සුපිරිම පාඩම්
Post එක නම් මරු.. Thanks.
http://ratdl.eu5.net/index.html
ReplyDownload android game
http://ratdl.eu5.net/index.html
ReplyDownload android game
ඔබේම website එකක් හදාගන්න අඩුවටම ඔනිම හොස්ටින් එකක්. දැන්ම අපව Bookmark කර contact කරගන්න.. Website එක කරගෙන සියලුම උපකරද Teamviwer හරහා කර දෙති.
Reply10 Best Hosting Sites 2018 | Compare 10 Best Hosting Sites
Menna loke hodama web hosting dena hostgator gana review eka sinhalen:
Replyhttps://emoneysinhalaguide.wordpress.com/2018/10/23/hostgator-web-hosting-review/