***කවි ලියන අපේම සූටියාට මගෙන් පොඩි කවියක්***

4:59 PM 3 Comments A+ a-

"ගැහැණු හුගක් ඇත
කිසිදා හිග නැත
කලබල නොවන් පුත
Art එක ලග ඇත...

ගැහැණුන් පියකරුය
සිත් කලඹන සුළු

එකකු
දාගත යුතු
නොසිත පොතපත ඉගෙන ගත යුතුය"

3 comments

Write comments
Unknown
AUTHOR
January 10, 2009 at 9:02 AM delete

වැරද එකාට උඹ ඔය කතාව කිව්වේ

Reply
avatar
January 10, 2009 at 2:12 PM delete

ගැහැනු ළමයි හිග නැත
ආට් එකද පටන්ගෙන ඇත
එ බැවු දනි හොදට මා
මගේ හිතෙ රැදුනු
කෙනා නොමෙති මට
වෙන ගැනු මොටද
මචන් ඇකො.......

Reply
avatar
January 16, 2009 at 9:27 PM delete

පිස්සුද කොල්ලෝ ??? මොනවද මේ කියවන්නේ???

උඹට එපා නම් අපිට දීපන්

Reply
avatar