ශ්‍රී ලාoකිකයකු ඇසිය යුතුම ගීතය

11:12 PM 2 Comments A+ a-

මව S.G.ජුලියට් පියා S.G.බබානිස් සහ සහොදරයන් සිව් දෙනෙක් ,සහොදරියක් වු පව්ලේ දෙවැනි පුතු ගාමිණී කුලරත්න නම් විය.1987 අගෝස්තු 27 දින යුඳ හමුඳාවට බැදුනු ගාමිණි සිoහ රෙජිමේන්තුව යටතේ අලිමන්කඩ සේවය කරමින් සිටිය දී (1991) හදිසියේ ත්‍රස්තවාදීන් 5000 පමණ කඳවුර වට කොට මරාගෙන මරෙන ප්‍රහාරයක් එල්ල කරන ලදි..එහිදී වෙඩි නොවදින ලෙස සකස්කල බෝම්බ පුරවන ලද විශාල බුල්ඩෝසරයක් කඳවුර තුලට එනු හසලක වීරයා නෙතු ගැටිණි....

.කාඩ්බෝඩ් විරයකු නොවු හසලක ගමිණිවරු කී දෙනෙක් යුඳ බිම තුල දිවි පුදා ඇත්ඳ?කැමරාව ඉදිරියේ පමණක් ලොකු වැඩ පෙන්වන බොරු පුස් වීරයන් ගැන මිස මොවුන් ගැන අපි දන්නෙහිද?

2 comments

Write comments
Unknown
AUTHOR
February 6, 2009 at 7:56 PM delete

රණබිම මැරුනේ සිංහලයෙකුනම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුෙන් නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

Reply
avatar
Unknown
AUTHOR
February 6, 2009 at 7:57 PM delete

කැමරාව ඉස්සරා වැඩ පෙන්නන්නෙ වන් ෂොට් ලීඩර් වගේ පො** විරයො නේ

Reply
avatar