මිදුනා.....බැම්මෙන් මා මිදුනා
බිදුනා.....සීමාවන් බිදුනා
මෙ අපේ නිදහසයි,
උබුන්ටු නිදහසයි!
ඇත්තටම කොච්චර simple ප්ලෑන් එකක් ද?
නිදහසේ වැඩ කරන්න.
බිදුනා.....සීමාවන් බිදුනා
මෙ අපේ නිදහසයි,
උබුන්ටු නිදහසයි!
ඇත්තටම කොච්චර simple ප්ලෑන් එකක් ද?
නිදහසේ වැඩ කරන්න.

උබුන්ටු වලට මාරු වුනා වගේම බ්ලොග් කලාව තුලත් මනුස්සයෙක් වෙන්න ඕන කියල මට හිතුනා,මුලදි නිකමට වගේ ආතල් එකට blog එක ලියුවත් අපේ ගොඩක් අයියලා බොක්කෙන් ලියන බ්ලොග් දැකලා මම ගොඩක් දෙවල් ඉගන ගත්තා.ඒ වගේම අයියලා මගේ බ්ලොග් එක කියවල බ්ලොග් එකේ අඩු පාඩු කියල තිබුනා.ඉතින් ඒ හැම දේටම බොක්කෙන් ස්තුතියි..






2 comments:
ආ ඇකා අළුත් වෙලා නේද? එළ එළ
උඹේ බ්ෙලාග් එක සිංහල බ්ලොග් කියවනයට දාලා නෑ නේද?
RSS හදන්න මෙතන කොටන්න
http://www.feedburner.com/
ඊළඟට සිංහල බ්ලොග් සංසදයට එකතු වෙන්න මෙතන කොටන්න
http://blogs.sinhalabloggers.com/add-blog/
ජය..........
ආ මචං comment ඒ පිටුවෙම දෑවනම් හොඳා
Post a Comment