පට්ට Websites අංක 1

11:57 PM 22 Comments A+ a-

අද මම ලියන්න යන්නෙ මම විනොදාංශයක් විදියට එකතු කරන ආතල්, වැදගත් කොටින්ම කිව්වොත් පට්ට Website ටිකක් ගැන. මගේ එකතුවෙ ආතල් වගේම අධ්‍යාපනික ඒවත් තියනවා පුලුවන් විදියට ඔක්කොම දාන්න බලන්නම්. මේ sites වලට කඩේ යනවා කියල නම් කියන්න එපා වැදගත් වෙයි කියලා හිතුන නිසයි ලියන්නෙ.

1.මුලින්ම කියන්න යන්නෙ fake mails or anonymous mails යවන්න පුලුවන් sites ටිකක් ගැන

2. befunky මේ site එකෙන් කරන්නෙ අපේ ඕනම photo එකක් Digital artwork එකක් බවට පත්කරලා දෙන එක photos cartoon කරගන්න පුලුවන්.. ගිහිල්ලම බලන්න

3. මේක Media search engine එකක්

4.ඕන කෙනෙකුගෙ හිතෙ තියන රූපෙ ඇදගන්න ඔනනම් ඉතින් flashface තමයි

5. Find A Grave ලොකෙ පුරා මිය ගිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ මිහිදන් කල ස්ථාන සහ විස්තර ඇතුලත් ව්ශාල දත්ත ගබඩාවක්

6. අකුරු අනිත් පැත්ත ගහලා ලියන්නෙ මෙතනින් ʇxǝʇ ɹnoʎ dılɟ

7.මෙක Google Home page එක ඒ වුනාට මෙතනදි පොඩි මැජික් එකක් වෙනවා ගිහිලා Google logo
එකෙ O අකුරු දෙක අතින් වහගෙන සුදු පාට පසුබිමේ click කරන්න දෑන් අත ගන්න..(මේ video එකත් බලන්න කෝ..)

8. Rent A Coder වැඩ කාරයොන්ට මෙන්න තැන

22 comments

Write comments
December 25, 2009 at 11:21 AM delete

බොහොම තැන්කූ වේවා.

Reply
avatar
December 25, 2009 at 12:25 PM delete

මරැ සයිට් ටික.

Reply
avatar
SanTechTalk
AUTHOR
December 25, 2009 at 7:54 PM delete This comment has been removed by a blog administrator.
avatar
SanTechTalk
AUTHOR
December 25, 2009 at 7:55 PM delete This comment has been removed by a blog administrator.
avatar
Unknown
AUTHOR
December 25, 2009 at 8:15 PM delete

එළ මචං උඹ ගාව තියන දැනුම කුණුහරුපෙන් කමෙන්ට් දාන පො*** ගාව කොහොමටවත් නැති බව හැමෝම දන්නවා. දිගටම ලියමු අපි උඹත් එක්ක ඉන්නවා

Reply
avatar
CharithD
AUTHOR
December 25, 2009 at 8:22 PM delete This comment has been removed by the author.
avatar
December 25, 2009 at 8:24 PM delete

මේ වගේ කමෙන්ට් වලට උත්තර දෙන්න ඕනෙත් නෑ. නිකන්ම මකලා දාන්න. යම් කිසි තත්වයක් තියාගන්න ඕනේ නම් කුණුහරුප කමෙන්ට් අයින් කරන්න වෙනවා.

Reply
avatar
CharithD
AUTHOR
December 25, 2009 at 10:12 PM delete

@සුසිත රවින්ද සෙනරත්
ඔව් මචන් අපිත් මෙකේ නෙ ඉන්නෙ ....බලමු මේ මානසික ලෙඩා කව්ද කියලා

Reply
avatar
BuLa
AUTHOR
December 26, 2009 at 8:47 PM delete

May kunuharupen comments dana pora blogs keepayakama ehema karala tibuna .
oya ganan ganna epa .aniva kunuharupa makanna.

digatama liyanna api kiyawanawa

Reply
avatar
CharithD
AUTHOR
December 26, 2009 at 11:36 PM delete

අපි කව්රුත් කරන්න දෙවල් නැතුව නෙමෙයිනෙ blog ලියන්නෙ....මුන් නිසා එපා වෙනවා එත්...අපිත් එක්ක දුක සැප බෙදාගන්න යාලුවො මෙකෙත් මට ඉන්නවා ඒ හැමොටම ස්තුතියි..!

Reply
avatar
Kasun
AUTHOR
December 27, 2009 at 9:50 AM delete

wadurekuta dali pihiyak hamba wela,
owa ganan ganna epa.

Reply
avatar
December 27, 2009 at 12:14 PM delete

එල එල. මේව නියම සයිට්ස්.
fakesend.com දන්නවද? ඒකෙන් fake mails යවන්න පුළුවන්. ඒත් පොඩි අවුලකට තියෙන්නෙ යවන සමහර මේල් යන්නෙ spam එකට.
RentACoder එක මරු සයිට් එක. මමත් ඒක පාවිච්චි කරනව.

Reply
avatar
CharithD
AUTHOR
December 27, 2009 at 12:35 PM delete

@H. Madhawa Ranga

මම නොදන්න දේවල් දැන ගන්න මම කැමත්යි ස්තුතියි

Reply
avatar
Thushara
AUTHOR
December 27, 2009 at 11:47 PM delete

it works machan...elazzzzz

Reply
avatar
December 28, 2009 at 12:35 AM delete

තව පට්ට සයිට් එකක් තියෙනවා... ඒකෙ නම ශාකුන්තල ඩොට් කොම් ලු.... වැඩිය ඕනෙ නෑ... අන්ඩර් කොන්ස්ට්රක්ෂන්... :P

Reply
avatar
CharithD
AUTHOR
December 29, 2009 at 9:28 AM delete

@ශාකුන්තල

මම ගිහින් බලුවා....ඇත්තටම පට්ට වෙයි.....ඒක මොන වගේ site එකක් ද?
අපි බලන් ඉන්නේ එනකං

Reply
avatar
~Amaya~
AUTHOR
December 29, 2009 at 3:40 PM delete

This is Excellent...
Great job..

Reply
avatar
Sam
AUTHOR
December 31, 2009 at 11:37 AM delete

පට්ට ඉන්ෆොමේෂන් ටික..ඉස්සරහටත් ලියන්න..සුබ පැතුම්..

Reply
avatar
බිඟූ
AUTHOR
January 4, 2010 at 8:31 PM delete

පට්ටමනේ....
එල එල.
දිගටම ලියන්ඩෝ...

/බිඟුවා...!

Reply
avatar
Unknown
AUTHOR
January 11, 2010 at 1:26 PM delete

ela wadak........oya site collect karana wade marune...digatama ekatu karanna..... api balagena innawa...... thank you very much!

Reply
avatar
Anonymous
AUTHOR
August 25, 2011 at 2:15 PM delete

This is such an interesting post here. I've never thought about it before I read this post.
[url=http://videotomp3converter.com/]YouTube to MP3[/url]

Reply
avatar
Lora
AUTHOR
August 26, 2011 at 2:39 PM delete

Awesome article here man! I love the style of your writing so so much it was really a pleasure for me to read this over here! Download YouTube video http://downloadyoutubevideo.net/

Reply
avatar