මායාවක් නොවු අමායාට.....

12:28 AM 2 Comments A+ a-




සිතින් නොහඩා සිටින්නම්
ඔබේ සෙනෙහේ ලැබේනම්
ලොවක් අමතක කර සිටින්නම්
ඔබ මගේම වනවා නම්.........

නෙතු කදුලින් පිරි සැමවෙලේ
මැවුනේ ඔබෙ රුව මා සිතේ
ඒ රුව දැක මා සැන සුනේ
දුක් නිවී සැප ලැබු ලෙසේ.....

රෑ නිදි නැති වෙන යාමයේ
ඔබ එයි සිහින කුමරියකසේ
මාලොව ආදර සොදුයිරියේ
ඔබමයි මා හද පැතු අදරේ.


2 comments

Write comments
Unknown
AUTHOR
September 12, 2009 at 6:47 AM delete

උඹත් මේ මොනවා ලියනවද මන්දා. විනාඩි පහෙන් පහට කෝල් දෙන එකේ තව මොනවද?
විහිළුවට හොඳේ.

මට සිංදුවක් මතක් උනා

ජීවිතේ කවියක් ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැළි බිඳක් හසරැලි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්....

Reply
avatar
~Amaya~
AUTHOR
September 15, 2009 at 1:03 PM delete

Thisara vile piyuma nelu hinawe
Eliya mage arana dowa gala ea
Ea hinawe,,,,,,
Sanasunawe,,,,,
Pera obath mamath helu kandulu dumare

OBA IRATH HANDATH MAGE AHASATA GENAWE

Reply
avatar