tag:blogger.com,1999:blog-8247942477813819624.post5359613547374329853..comments2023-10-18T17:19:43.699+05:30Comments on My Tech Blog | Sharing my experiences…: ගස, මම සහ ඔබ..!CharithDhttp://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8247942477813819624.post-81904241566599541152009-02-21T15:00:00.000+05:302009-02-21T15:00:00.000+05:30කවියක් උපුටා ගන්න කොට උපුටා ගත්තේ කොහෙන් ද කාගෙන් ...කවියක් උපුටා ගන්න කොට උපුටා ගත්තේ කොහෙන් ද කාගෙන් ද කියලා ලියන්න. බලන්න බින්කු හිතලා තියෙන්නේ මේක ඔයාගේ කවියක් කියලා. මේ කවියේ නියම අයිතිකාරයට ඔබට විරුද්ධව නඩු දාන්න වුණත් පුළුවන්, බුද්ධිමය දේපළ පනත යටතේ. <BR/><BR/>මා මේ කවිය ඔබගේ නොවන බව පෙන්වා දුන් පසුවත් ඔබ කවිය උපුටාගත් තැන කවියාගේ නම සඳහන් කරලා නෑ. මට මතක හැටියට මේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවියක්.Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.comtag:blogger.com,1999:blog-8247942477813819624.post-82509248590236420052009-02-21T14:48:00.000+05:302009-02-21T14:48:00.000+05:30@අරවින්දහලෝ කියලා කිව්වෙ මොන හිතකින්ද දන්නැ එත් එ...@අරවින්ද<BR/>හලෝ කියලා කිව්වෙ මොන හිතකින්ද දන්නැ එත් එක මට එච්චර දිරවන්නැ....CharithDhttps://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comtag:blogger.com,1999:blog-8247942477813819624.post-5817286953696024402009-02-21T14:45:00.000+05:302009-02-21T14:45:00.000+05:30@binku සමා වෙන්න.,මෙක මගේම එකක් නෙමෙයි..,මගේ හිතට ...@binku සමා වෙන්න.,මෙක මගේම එකක් නෙමෙයි..,මගේ හිතට වැඳුන එකක් නිසා ලියුවේ.CharithDhttps://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comtag:blogger.com,1999:blog-8247942477813819624.post-60066178774607609282009-02-19T08:16:00.000+05:302009-02-19T08:16:00.000+05:30මොකද හලෝ අනුන්ගෙ කවි කොපි කරන්නේ.මොකද හලෝ අනුන්ගෙ කවි කොපි කරන්නේ.Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.comtag:blogger.com,1999:blog-8247942477813819624.post-7490274118024738712009-02-19T05:57:00.000+05:302009-02-19T05:57:00.000+05:30ජිවිතයට අවශ්‍ය සුභවාදී පණිවිඩයක් දෙන ඔබේ කවිය ඉතාම...ජිවිතයට අවශ්‍ය සුභවාදී පණිවිඩයක් දෙන ඔබේ කවිය ඉතාම අලංකාරයි. දිගටම ලියන්න, සුභ පැතුම්. පින්තුරයත් ලස්සනයි.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com